Address
113,Kynsey Road, Colombo 07, Sri Lanka.
ඔබගේ නිවසට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නිවසමට ගෙන්වා ගත හැකි සුවිශේෂී වෙබ් අඩවියක් QuickBee. කොවිඩ් වසන්ගත අවස්ථාවෙහි ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත හා කාර්‍යක්ශම සේවාවක් සපයීමෙන් පාරිභෝගිකය විශ්වාසය දිනාගත් QuickBee දැන් නවතම අංගයන් එකතුව පාරිභෝගික ඔබේ පහසුව සඳහා වඩාත් පහසු ලෙස නිර්මාණය කර ඇත්තෙමු. අපගේ විශේෂ්‍යත්වය නම් ගුණාත්මක බවින් ඉහල හා තත්වයයෙන් උසස් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපලේ ඇති මිලගනන් වලට වඩා අඩු මුදලක් වැය කරමින් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවයි.මෙහිදී ඔබ අපව තෝරාගන්නේ නම් එම ආහාර ද්‍රව්‍ය ඔබ වෙත ගෙන ඒමේදී පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට අප සහතික වන්නෙමු. ඔබ අප කෙරේ තබා ඇති විශ්වාසය සුරකිමින් ඔබ ඇනවුම් කරන එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , එළවලු කඩිනමින් කාර්‍යක්ශව ඔබගේ නිවසටම ගෙන්වාදීමට QuickBee අප සූදානම්. කොවිඩ් වසන්ගත තත්ත්වය හමුවේ ඔබේ කාලය හා ශ්‍රමය ඉතිරි කරන අතරම ඔබව තැන තැන රස්තියදු කිරීමකින් තොරව ඔබේ අවශ්‍යතාවය ඉටු කරගැනීමේ හැකියාව QuickBee ඔබට ලබා දේ.
සේවා සැපයුම් ජාලයන් අතර අද්විතීය වෙනසක් සිදු කරමින් ඔබ වෙත පැමිණෙන QuickBee ඔබගේ එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසමට ගෙනවා ගැනීම සඳහම නිර්මාණය වූ සුවිශේෂී වෙබ් අඩවියක්. මේ ඔස්සේ ඔබට අවශ්‍ය ද්‍රව්‍ය පිලිබදව අපට කරන කෙටි දැනුම්දීමක් මගින් ඉතා කඩිනමින් ඔබගේ අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීමට QuickBee සේවාව සමත්. එසේම ඔබේ ඇනවුම සඳහා ඔබ වෙනුවෙන් ගුනාතමකභාවය පරීක්ෂාකර වඩාත් ඉහළ ප්‍රමිතියක නිශ්පාදන ඔබ වෙත ගෙන ඒම QuickBee හි විශේෂ්‍යත්වයයි. මනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීම, ඇසුරුම් කිරීමේ සිට ඔබ වෙත භාර දීම දක්වා කටයුතු කරමින් ඔබේ විශ්වාසය ආරක්ෂා කිරීමට QuickBee අප සූදානම්. තෝරාගන්නේ නම් එම ආහාර ද්‍රව්‍ය ඔබ වෙත ගෙන ඒමේදී පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට අප සහතික වන්නෙමු. ඔබ අප කෙරේ තබා ඇති විශ්වාසය සුරකිමින් ඔබ ඇනවුම් කරන එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , එළවලු කඩිනමින් කාර්‍යක්ශව ඔබගේ නිවසටම ගෙන්වාදීමට QuickBee අප සූදානම්. කොවිඩ් වසන්ගත තත්ත්වය හමුවේ ඔබේ කාලය හා ශ්‍රමය ඉතිරි කරන අතරම ඔබව තැන තැන රස්තියදු කිරීමකින් තොරව ඔබේ අවශ්‍යතාවය ඉටු කරගැනීමේ හැකියාව QuickBee ඔබට ලබා දේ.